LITTLE KNOWN FACTS ABOUT SINHALA SUBTITLES.

Little Known Facts About Sinhala subtitles.

Little Known Facts About Sinhala subtitles.

Blog Article

His final words in advance of his Loss of life unveiled the location of the best treasure on the globe, just one Piece. it absolutely was this revelation that introduced about the Grand Age of Pirates, Adult men who dreamed of finding 1 Piece (which guarantees a vast amount of riches and fame), and really quite possibly probably the most co....

It is usually important to create captions in the first language of a movie right before creating an computerized translation. If we went straight to the translation, the result can be of reduced top quality. And in case you have many languages, some modifications would have to be designed on Every single international language.

මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.

. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ.. අපිත් එක්ක රැඳිලා ඉන්න ප්‍රේක්ෂක ඔබ සැම නිසා. ඔබ සැමට සුභ නත්තලක් වේවා! ????

විපින් දාගෙන ඉන්නවානම් ඔෆ් කරන්න ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්වන්නේ ලංකාවේ අයට විතරයි

සිංහල උපසිරසියට පල්ලෙහා වීඩියෝ පිටපත් කියලා තැනක් තියෙනවා එතනින් අවශ්‍ය පිටපත් ගන්න පුළුවන්

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

you haven't any obligation and may interrupt the subscription everytime you wish. to take action, you should deliver us an e-mail at group@checksub.com.

මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ get more info හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.

ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි මෙම සිදුවීම වෙන අතරේ අපව දිරිමත් කරන ලද පිරිස ගැන. වඩාත්ම වැදගත් වෙන්නේ අප හා තරඟකාරී උපසිරසි ලබාදෙන වෙනත් වෙබ් අඩවි පවා අපිව දිරිමත් කරමින් අපට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම. එය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ වගේම ෆේස්බුක් එකේ අපි දැක්ක බයිස්කෝප් වෙනුවෙන් කීදෙනෙක් පෙනී සිටිනවද කියල.

බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

Report this page